Monday, January 16, 2012

අපරාදෙ!

අපරාදෙ! මගෙ බ්ලොග් එක google කාරයො මකල දාලනෙ!
කලින් ලියපුව ඔක්කොම නැතිවුනා! මහ ලොකු දෙයක් ලියල නැතුව ඇති. ඒත් ඒ ටික මට හරියට වටිනව.
මොනව කරන්නද ඉතින්!

7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කණගාටුයි.නැතිවුනදේ වටිනවා තමයි. බැකප් එකක්වත් නැද්ද? වෙබ්කෑශ්වලත් නැහැ වගේනේ :( ....අලුතින් ලියන්න පටන්ගන්න. ධෛර්ය්‍ය ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  3. මොකෑ උනේ? අලුතෙන් පටන්ගමු. ගූගල් දෙයිය නෝටි වැඩත් කරනවද?

    වැරිෆිකේෂන් අයින් කරමු.

    ReplyDelete
  4. මොකක් හරි තාක්ෂණික අවුලක් වෙන්න ඇති.අලුතින් පටන් ගමු,

    ජය වේවා....!

    ReplyDelete
  5. අලුතින් ලියමු යාලු
    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරමු

    ReplyDelete
  6. සැලෙන්න එපා බන්...නොලීයු ටිකෙන් ආයෙත් ලියන්න පටන් ගනින්...

    ReplyDelete
  7. අපි කියන්නේ "අපදාරේ!" කියායි.

    ReplyDelete